This repository belongs to FPGA based Logic Analyzer.
තාර්කික පෙරලුම් යෙදවුම.
මෙම යෙදවුම මගින් බලාපොරෙත්තු වන්නෙ අදාල තරංගයේ සක්ක්රිරිය තරංග ආකාරය පහදා ගැනිම වෙි. මෙය සදහා යොදා ගැනෙන්නේ FPGA නැමැති දෘඩඅංග කොටස වෙි. ('https://en.wikipedia.org/wiki/Field-programmable_gate_array') මෙය විවිදාකාර නිෂ්පාදකයන් විසින් නිපදවා වෙිලදපොලට සපයන අතර, මෙය භාවිතා කරන මෟදූකාංග ඉංඡිනේරැවන් විසින් ඒම කොටස තම සේවාදායක්ගෙ අවෂ්යතාවය සදහා යෝදා ගනු ලබයි.
මෙම කාර්ය්ය සදහා ඒම කෝටස අවෂ්යතාවය අනුව වෙනස් කෝට ඇත. නමුදු මෙහි කිුයාකාරිත්වය ගැන සැලකිලිමව කටයුතු කෝට ඇත.